Kirindiwela Central College

A/L Students Intake

Prefect Badge Ceremony

untitled-design.png
367386594_170373766153660_3831283769188473841_n.jpg
Untitled design 64.png
397509229_170378492819854_3828171931474757686_n.jpg

පාසල් ගීතය

විජයතු මාතා නමදිමු මාතා

භාග්‍ය ජනිත මාතා

කිරිඳිවැල මැදි විදුහල් මාතා//

 

විදුමිණ පූජිත ලලිත කලා කෙත

ඥාන වීර්යයදායි රජ මාවත

නව ජීවනයේ ශාන්ත උදානය

සැරදේ අප සෞභාග්‍ය නිධානය

 

භාග්‍ය ජනිත මාතා

කිරිඳිවැල මැදි විදුහල් මාතා

 

අසා දරා හැසිරෙව් ජය ගීතය

ගයා ලබම් සැනසුම් ප්‍රතිරාවය

සදා අපේ ජීවන ආලෝකය

ඔබෙ නම සරසන ජය සංකේතය

 

භාග්‍ය ජනිත මාතා

කිරිඳිවැල මැදි විදුහල් මාතා

 

දෑ අභිමානෙන් කැප කළ ජීවිත

දරු කැළ අපි ඔබ රුධිරෙන් පෝෂීත

නගා සමය අප දිනු රට ජාතිය

යමු දියුණූව වෙත රැක ඔබෙ නාමය

 

භාග්‍ය ජනිත මාතා

කිරිඳිවැල මැදි විදුහල් මාතා

 

විජයතු මාතා නමදිමු මාතා

භාග්‍ය ජනිත මාතා

කිරිඳිවැල මැදි විදු විදුහල් මාතා...//